වතු කම්කරු වැටුප:ගැසට් පත නිකුත් කෙරේ

වතු කම්කරු දෛනික වැටුප රු.1000 දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

by Staff writer 10-03-2021 | 9:08 AM

COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.