10-03-2021 | 12:44 PM
COLOMBO (News 1st) : මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගය සඳහා කොරෝනා ආසාදිත සිසු සිසුවියන් 62 දෙනෙකු පෙනී සිට ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවුසවේ, විභාගය ආරම්භ වනවිට ආසාදිත සිසුන් 38 දෙනෙකු...