by Staff writer 09-03-2021 | 9:39 AM
COLOMBO (News 1st) - දිවයිනේ ප්රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ අධික වර්ෂාවක් පතිත විය.
එම අයහපත් කාලගුණ තත්වයත් සමග මීරිගම ඇතුළු ඒ ආසන්න ප්රදේශ කිහිපයක අයිස් වැසි තත්ත්වයක් දක්නට ලැබුණි.
මීරිගම , බෝතලේ, සුදුකන්ද , කාමරන්කාව ආදි ප්රදේශවලින් මේ අයිස් වර්ෂාව පිළිබඳ වාර්තා විය.
අප වාර්තාකරුවන් පැවසුවේ විනාඩි 15කට ආසන්න කාලයක් මෙම වර්ෂා තත්ත්වය පැවති බවය.