සීනි බදු වංචාවෙන් රජයට බි. 15.9 ක් අහිමි වෙයි

JUST IN : සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බි. 15.9 ක් අහිමිවී ඇතැයි හෙළිවෙයි

by Staff writer 09-03-2021 | 3:03 PM
COLOMBO (News 1st) : සීනි බදුවංචාව නිසා රජයට රුපියල් බිලිනය 15.9ක බදු ආදායම් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යංශය අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කර තිබේ. එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත පිරිසකට ලැබී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන් ය. මුදල් කාරක සභාවේ සාමාජික ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේ ය.   https://www.youtube.com/watch?v=dBmUZSIpe8o