තවත් කොරෝනා මරණ 04ක්..

තවත් කොරෝනා මරණ 04ක්..

by Staff writer 09-03-2021 | 9:27 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 511 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.