09-03-2021 | 1:34 PM
COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරිමට , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී තිබේ.
ඒ අනුව , බස්නාහිර පළාතේ 5 , 11 සහ උසස් පෙළ ශ්‍රේණි ලබන 15 වැනිදා ආරම්භ කිරිමට නියමිතයි.
සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා විවෘත කිරිමට අවසරය ලබා දුන් බව අධ්‍යාපන අමා...