වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාට නව රාජ්‍ය ලේකම් ධුරයක්.

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාට නව රාජ්‍ය ලේකම් ධුරයක්..

by Staff writer 08-03-2021 | 5:41 PM

COLOMBO (News 1st) :  වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩ භාර ‌ගෙන තිබේ.

වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මීට පෙර කටයුතු කළේ, කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසයි.