විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි..

කාන්තා දිනය දා විශිෂ්ට කාන්තාවකගේ නික්ම යාම....

by Chathurika Jayasundara 08-03-2021 | 9:23 PM

COLOMBO (News 1st) : ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අද(08) අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මිය යනවිට 86 වැනි වියේ පසුවිය .