අශෝක් අබේසිංහට CID යෙන් දැනුම් දීමක්

අශෝක් අබේසිංහට CID හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්

by Staff writer 08-03-2021 | 4:53 PM

COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම් දී තිබේ.

ඒ , අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළවයි.