08-03-2021 | 2:33 PM
COLOMBO (News 1st) : හෙරොයින් 200Kg ක් ,හෂීස් 60kg ක් සමග ශ්‍රී ලංකික බෝට්ටු 3ක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ද හින්දු වෙබ් අඩවිය අනාවරණ කළේ, ඉන්දීය වෙරළාරක්ෂක බලකා භාරයට ගත්, එම බෝට්ටු දකුණු ඉන්දීය තිරුවානාතපුරම් ප්‍රදේශයට රැගෙන විත් ඇති බවයි.
ඉන්දීය වෙ...