මෙරට කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

by Staff writer 07-03-2021 | 7:56 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.