පැය 24ක් තුළ රිය අනතුරුවලින් 13ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 13ක් මරුට

by Staff writer 07-03-2021 | 12:09 PM

COLOMBO (News 1st) – දෛනිකව සිදුවන රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි.