තවත් කොරෝනා ආසාදිතයින් 161 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 161 ක්

by Staff writer 07-03-2021 | 10:06 PM

COLOMBO (News 1st)  - තවත් කොරෝනා ආසාදිතයින් 161ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 337ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.