
සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලා සිටී.
විදෙස් වාර්තා අනාවරණ කළේ , මියන්මාර පොලිස් නිලධාරීන් පිරිසක් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පසුගිය දින කිහිපයේ එලෙස ඉන්දියාවට පලාගොස් ඇති බවයි.
මියන්මාර හමුදා නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ පොලිස් නිලධාරීන් පිරිසක් එලෙස පලාගොස් තිබේ.
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාරයේ ක්‍රියාත්මක ප්රචණ්ඩ විරෝධතා හමුවේ පොලීසිය එල්ල කළ ප්‍රහාරවලින් මියගොස් ඇති සංඛ්‍යාව 55 කි.
- දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි
- උත්සව සමයේ බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
- ලබන වසරේ සිට පාසල් දරුවන්ට වාර 3ට පෙළපොත් 3ක් ලබා දීමේ සැලසුමක්..
- දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත 20යි 20 තරග ජයක්..
- අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා – ජෝ බයිඩ්න්
- පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට
- හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවලින් කොරෝනා මරණ 2 ක්..
- බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි.. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- වියළි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවිය හැකියි – ජල සම්පාදන මණ්ඩලය