සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..

සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..

සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..

කර්තෘ Staff writer

07 Mar, 2021 | 8:05 am

COLOMBO (News 1st) –  සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලා සිටී.

විදෙස් වාර්තා අනාවරණ කළේ , මියන්මාර පොලිස් නිලධාරීන් පිරිසක් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පසුගිය දින කිහිපයේ එලෙස ඉන්දියාවට පලාගොස් ඇති බවයි.

මියන්මාර හමුදා නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ පොලිස් නිලධාරීන් පිරිසක් එලෙස පලාගොස් තිබේ.

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාරයේ ක්‍රියාත්මක ප්‍රචණ්ඩ විරෝධතා හමුවේ පොලීසිය එල්ල කළ ප්‍රහාරවලින් මියගොස් ඇති සංඛ්‍යාව 55 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]