මෙරට කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

කර්තෘ Staff writer

07 Mar, 2021 | 7:56 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]