
ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – රත්ගම, මොන්රෝවියාවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සහ කඩු 02 ක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, 32 හැවිරිදි සැකකරු රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
- උත්සව සමයේ බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
- ලබන වසරේ සිට පාසල් දරුවන්ට වාර 3ට පෙළපොත් 3ක් ලබා දීමේ සැලසුමක්..
- දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත 20යි 20 තරග ජයක්..
- අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා – ජෝ බයිඩ්න්
- පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට
- හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවලින් කොරෝනා මරණ 2 ක්..
- බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි.. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- වියළි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවිය හැකියි – ජල සම්පාදන මණ්ඩලය
- ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා