
කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගය රැගත් ගුවන් යානය අද(07) අලුයම දිවයිනට ළඟා විය.
කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුද්ර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එන්නත් මාත්‍රා 264,000ක් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබී ඇති බවයි.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එන්නත් කිරීම් අවසන් වූ පසු මහනුවර දිස්ත්‍රික්කයේ අවදානම් ජනතාවට කොරෝනා එන්නත් කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
- දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි
- උත්සව සමයේ බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
- ලබන වසරේ සිට පාසල් දරුවන්ට වාර 3ට පෙළපොත් 3ක් ලබා දීමේ සැලසුමක්..
- දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත 20යි 20 තරග ජයක්..
- අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා – ජෝ බයිඩ්න්
- පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට
- හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවලින් කොරෝනා මරණ 2 ක්..
- බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි.. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- වියළි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවිය හැකියි – ජල සම්පාදන මණ්ඩලය