07-03-2021 | 4:43 PM
COLOMBO (News 1st) - කොරොනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ 04 ක් අද(07) දිනයේ මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කිරීමට පියවර ගෙන තිබේ.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ (06) දිනය තුළ මළ සිරුරු 11 ක් භූමද...