home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
යුද හමුදාපතිවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී..
by Chathuranga Rajapaksha
06-03-2021 | 3:12 PM
COLOMBO (News 1st): යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත අද(06) ලබා ගත්තේය.
ඒ අනුව, අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහු ලබා ගත් අතර එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි විය. මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිතුමා සමග කොවිඩ් එන්නත ලබා ගත්තේය. https://youtu.be/AARIUGCE9BY
වෙනත් ලිපි
බැසිල් ලංකාවට ඒමට වෙන් කළ ගුවන් ටිකට් අවලංගු කරයි
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට
පොලිස් ස්ථානාධිපතිවරු 25 දෙනෙකුට ස්ථාන මාරු
පළාත් කිහිපයකට ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම්
තංගල්ල ධීවර වරායට රැගෙන ආ යාත්‍රාවේ අයිස් 261kgක්
අද පස්වරුවේත් පළාත් කිහිපයකට තද වැසි
විශේෂාංග
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය