නගරයෙන් නගරයට වැලි සමූපකාර

නගරයෙන් නගරයට වැලි සමූපකාර

by Staff writer 06-03-2021 | 2:00 PM

COLOMBO (News 1st) - සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් යොදාගෙන සමූපකාර ක්‍රමයට වැලි ගොඩ දැමීමට ජනාධිපති කාර්ය සාධන බලකාය යෝජනා කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

[audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/03/03-06-AMARAWEERA-01-online-audio-converter.com_.mp3"][/audio] අමාත්‍යවරයා පැවසුවේ, වැලි අලෙවි කිරීමේ මධ්‍යස්ථාන සෑම නගරයකම ආරම්භ කරන බවය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/03/03-06-AMARAWEERA-02-online-audio-converter.com_.mp3"][/audio]