තවත් කොරෝනා මරණ 04ක්

තවත් කොරෝනා මරණ 04ක්

by Staff writer 06-03-2021 | 10:08 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි.

ඒ අනුව, මේ වනවිට වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.