තවත් කොරෝනා ආසාදිතයින් 170 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 170 ක්

by Staff writer 06-03-2021 | 10:57 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 170 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 360 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.