by Staff writer 06-03-2021 | 5:32 PM
COLOMBO (News 1st ) - කොරෝනා මර්දන එන්නත ලබා දීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මරදානේදී ඔහු අත්අඩංගුවට ගත් බවය.