ඉදිරි දින තුනේදී ගිගුරුම් සහිත වැසි..

ඉදිරි දින තුනේදී ගිගුරුම් සහිත වැසි

by Chathuranga Rajapaksha 06-03-2021 | 4:04 PM
COLOMBO (News 1st): ඉදිරි දින තුනේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.