රාවනා ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්

රාවනා ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්

රාවනා ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත්

කර්තෘ Staff writer

06 Mar, 2021 | 9:16 am

COLOMBO (News 1st) – බදුල්ල, රාවනා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිටත් ව්‍යාප්ත වෙමින් පවති.

අප වාර්තාකරු පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන් පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]