by Staff writer 06-03-2021 | 9:16 AM
COLOMBO (News 1st) - බදුල්ල, රාවනා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිටත් ව්‍යාප්ත වෙමින් පවති.
අප වාර්තාකරු පැවසුවේ, ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන් පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.