home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
යුද හමුදාපතිවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී..
by Chathuranga Rajapaksha
06-03-2021 | 3:12 PM
COLOMBO (News 1st): යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත අද(06) ලබා ගත්තේය.
ඒ අනුව, අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහු ලබා ගත් අතර එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි විය. මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිතුමා සමග කොවිඩ් එන්නත ලබා ගත්තේය. https://youtu.be/AARIUGCE9BY
වෙනත් ලිපි
වසරකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද
මන්නාරම වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට
ඝාතනයකට සැකපිට බන්ධනාගාර නියාමකයෙකු අත්අඩංගුවට
මත්තල ගුවන්තොටුපළේ මගී අපගමන බද්ද අද සිට ඉවතට
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස තවදුරටත් නම් කරයි..
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කෙර්
විශේෂාංග
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය