නගරයෙන් නගරයට වැලි සමූපකාර

නගරයෙන් නගරයට වැලි සමූපකාර

නගරයෙන් නගරයට වැලි සමූපකාර

කර්තෘ Staff writer

06 Mar, 2021 | 2:00 pm

COLOMBO (News 1st) – සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් යොදාගෙන සමූපකාර ක්‍රමයට වැලි ගොඩ දැමීමට ජනාධිපති කාර්ය සාධන බලකාය යෝජනා කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වැලි අලෙවි කිරීමේ මධ්‍යස්ථාන සෑම නගරයකම ආරම්භ කරන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]