කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්

කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්

කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්

කර්තෘ Staff writer

06 Mar, 2021 | 7:46 am

COLOMBO (News 1st) – කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, දැනටමටත් මිලියන 10 ක් ගැනීමට අදාළ අරමුදලක් සහතික කර ඇති බවය.

මේ වනවිට කොරෝනා එන්නත් හය ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් මෙරට පුද්ගලයින්ට ලබාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]