ඉදිරි දින තුනේදී ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින තුනේදී ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින තුනේදී ගිගුරුම් සහිත වැසි

කර්තෘ Chathuranga Rajapaksha

06 Mar, 2021 | 4:04 pm

COLOMBO (News 1st): ඉදිරි දින තුනේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]