06-03-2021 | 3:12 PM
COLOMBO (News 1st): යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත අද(06) ලබා ගත්තේය.
ඒ අනුව, අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහු ලබා ගත් අතර එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි විය.
මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානා...