තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි..

තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි..

by Staff writer 05-03-2021 | 8:51 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ ගොස් තිබේ.