ඕට්ටමාවහිදී කොරෝනා මළ සිරුරු 2ක් භූමදාන කෙරේ

ඕට්ටමාවහිදී කොරෝනා මළ සිරුරු 2ක් භූමදාන කෙරේ

by Staff writer 05-03-2021 | 4:53 PM

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය අද පස්වරුවේ ආරම්භ කෙරිණි.

ඒ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත හඳුනාගත් මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේ ය. ඒ අනුව කොරෝනා මළ සිරුරු 02ක් භූමිදානය කළ බව යුද හමුදාපති සඳහන් කළේ ය.