
ශෙවාග් සහ තෙන්ඩුල්කාර්ගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට පහසු ජයක්..
ශෙවාග් සහ තෙන්ඩුල්කාර්ගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට පහසු ජයක්..
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (Newsfirst) :Road Safety World Series තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක් අද හිමිවිය.
ඒ, බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 10යි පන්දු 1කදී කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.
සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 33ක් ලබාගත් අතර විරේන්ද්‍ර ශෙවාග් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේය.
ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගය හෙට පැවැත්වේ.
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
- ලබන වසරේ සිට පාසල් දරුවන්ට වාර 3ට පෙළපොත් 3ක් ලබා දීමේ සැලසුමක්..
- දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත 20යි 20 තරග ජයක්..
- අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා – ජෝ බයිඩ්න්
- පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට
- හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවලින් කොරෝනා මරණ 2 ක්..
- බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි.. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- වියළි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවිය හැකියි – ජල සම්පාදන මණ්ඩලය
- ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා
- රු. 5000 දීමනාව නොලැබුණු අයට එම මුදල් ගන්න අදත් අවස්ථාව