තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි..

තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි..

තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි..

කර්තෘ Staff writer

05 Mar, 2021 | 8:51 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]