05-03-2021 | 4:40 PM
COLOMBO (News 1st) : කොළොන්නාව ඇතුළු ප්රදේශ කිහිපයකට හෙට උදෑසන 9 සිට පැය 20 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත , රාජගිරියේ සිට ...