පාස්කු වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

පාස්කු වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තු විවාදයට

by Staff writer 04-03-2021 | 5:55 PM

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනපති කොමිසමේ වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.