තවත් කොරෝනා මරණ 05 ක්

තවත් කොරෝනා මරණ 05 ක්

by Staff writer 04-03-2021 | 9:52 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 489 දක්වා ඉහළ ගොස් තිබේ.