අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම අවසන්

ජාතික පාසල්හි 2021 අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම අවසන්

by Staff writer 04-03-2021 | 4:48 PM

COLOMBO (News 1st) – දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම පෙබරවාරි 28 දිනෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.