උතුරු දිග නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක්

උතුරු දිග නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක්

by Staff writer 04-03-2021 | 9:08 PM

COLOMBO (News 1st) – උතුරු දිග නවසීලන්ත මුහුදේ මැග්නිටියුඩ් 7.2ක භූචලනයෙන් පසු එම කලාපය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.