
මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38ක් මරුට
මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38ක් මරුට
කර්තෘ Staff writer
News 1st – මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38 දෙනෙකු මිය ගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ, විරෝධතා මර්දනය කිරීමේදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ආදාළ පිරිස මියගොස් ඇති බවයි.
ආරක්ෂක අංශ විසින් අනතුරු ඇඟවීමකින් තොරව විරෝධතාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙය දරුණු කම්පන තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මියන්මාර තනාපතිනිය පැවසුවාය.
ඇය සඳහන් කළේ, මේ වනවිට 50 දෙනෙකුට අධික සංඛ්‍යාවක් විරෝධතා අතරතුර මියගොස් ඇති බවයි.
පසුගිය පෙබරවාරි 01 වැනි දා මියන්මාර හමුදාව එරට නායිකා අවුන් සාන් සුචී ඇතුළු නායකයින් අත්අඩංගුවට ගනිමින් පාලන බලය සියතට ගත්තේ ය.
- උත්සව සමයේ බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
- ලබන වසරේ සිට පාසල් දරුවන්ට වාර 3ට පෙළපොත් 3ක් ලබා දීමේ සැලසුමක්..
- දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත 20යි 20 තරග ජයක්..
- අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා – ජෝ බයිඩ්න්
- පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට
- හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවලින් කොරෝනා මරණ 2 ක්..
- බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි.. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- වියළි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවිය හැකියි – ජල සම්පාදන මණ්ඩලය
- ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා