ඉම්රාන් ඛාන්ගේ බලය ගිලිහෙයිද?

ඉම්රාන් ඛාන්ගේ බලය ගිලිහෙයිද?

ඉම්රාන් ඛාන්ගේ බලය ගිලිහෙයිද?

කර්තෘ Staff writer

04 Mar, 2021 | 12:05 pm

News 1st – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු කිරීමේ යෝජනාවකට මුහුණ දීමට සිදුව තිබේ.

සෙනෙට් මණ්ඩලයේ ආසන 48 කට සහ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ආසන 96ක් වෙනුවෙන් පැවති මැතිවරණයේ ප්‍රතිඵල ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාලක තරීකී ඉන්සාෆ් පක්ෂයට දරුණු පරාජයක් අත්කර දෙනු ඇති බවට අනාවැකි පළ වීමත් සමග මේ තීරණයට එළැඹ සිටි.

විශ්වාසය තහවුරු කළ යුතු බවට යෝජනා කරන්නේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයයි.

කෙසේ වෙතත් අගමැති ඉම්රාන් ඛාන්ගේ බලය පිළිබඳ ඉරණම තීන්දු වන්නේ හෙට නිකුත් කෙරෙන ඡන්ද ප්‍රතිඵලවලට අනුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]