04-03-2021 | 3:09 PM
COLOMBO (News 1st) – රුපියල් 20,000 ක අල්ලසක් ගත් මහරගම පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එහි විමර්ශන අංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසූරිය මහත්මිය සඳහන් කළේ, සැකකරු මහරගම පොලිස් භාරයේ පවතින කැනේඩියානු ජා...