ශානි අබේසේකර යළි රිමාන්ඩ්

ශානි අබේසේකර යළි රිමාන්ඩ්

by Staff writer 03-03-2021 | 6:38 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් 03 දෙනා ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.