ශානි අබේසේකර යළි රිමාන්ඩ්

ශානි අබේසේකර යළි රිමාන්ඩ්

ශානි අබේසේකර යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

03 Mar, 2021 | 6:38 pm

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් 03 දෙනා ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]