03-03-2021 | 4:29 PM
COLOMBO (News 1st) : කොවැක්ස් පහසුකම් යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 380,000 ක් අනිද්දාට පෙර දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ දකුණු ආසියානු කලාපීය විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකොන් මහතා පැවසුවේ, මැයි මාසයට පෙර කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත...