විදුහල්පති 3වන ශ්‍රේණිය⁣ට බඳවා ගැනීමට නව ක්‍රමයක්

විදුහල්පති සේවයේ 3වන ශ්‍රේණිය⁣ට බඳවා ගැනීමේ තරග විභාගය වෙනුවට සම්මුඛ පරීක්ෂණයක්

by Staff writer 02-03-2021 | 11:13 AM

COLOMBo (News 1st) - තරග විභාගයක් වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය⁣ට සුදුස්සන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.