නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කෙරේ

නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කෙරේ

by Hashini De Mel 02-03-2021 | 6:27 PM

COLOMBO (News 1st) - බදුල්ල, නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පවසයි.