තවත් කොරෝනා මරණ 07 ක්

තවත් කොරෝනා මරණ 07 ක්

by Hashini De Mel 02-03-2021 | 9:47 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 07 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ ගණන 483 දක්වා ඉහළ ගොස් ඇති බවයි.