සචිත්‍රගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

by Staff writer 02-03-2021 | 4:53 PM

COLOMBO (News 1st) - තරග පාවා දීමට සැලසුම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.