ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරය අදයි..

ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරය අදයි: විශේෂ ගුවන් යානා සංදර්ශනයක් කොළඹ අහසේ..

by Staff writer 02-03-2021 | 7:18 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන්, හෙට(03) සිට ලබන 05 වැනිදා දක්වා , කොළඹ, ගාලුමුවදොර ඉහළ අහසේ ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය. පස්වරු 5.00 සිට 6.00 දක්වා එය පැවැත්වෙනු ඇති. ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා 23ක් ද මීට එක්වීම විශේෂත්වයකි.